Livehitz Celebrating 1st Anniversary (2015/06/17 - 2016/06/17)



~අපිට අවුරුද්දයි..වැඩ කෝටියයි~


වර්ෂ 2015ක් වූ ජුනි මස 17 වන දින Facebook හරහා දැන හැදින ගත් සහෝදරයන් දෙදෙනෙකු විසින් බොහෝ බාධක මැද ඇරඹු LiveHitZ.CoM නම් වෙබ් අඩවිය පසුව Facebook හරහාම මිතුරු වූ තවත් සහෝදරයන් කීපදෙනෙකුගේ ද සහයෝගය ඇතිව මේ දක්වා ඔබ සියලු දෙනා හට සජීවී සංගීත ප්‍රසංග ලබා දෙමින් වෙබ් අඩවි ගණයේ කිසිදා නොසිතු ආකාරයේ වෙබ් අඩවි නාමයක් මහත් ආන්දෝලනාත්මක ලෙස අවුරුද්දක් වැනි ඉතා කෙටිකාලයක් තුල ලබා ඇත...අප හට ඇති වු බාධක එමටයි.බොහෝ පිරිස් අපගේ ගමන නවතාලිමට විවිධ උත්සහ දැරුවද අපගේ සහෝදරයන්ගේ එකාවන් එකමුතු බැඳීම බිදලීමට ඔවුන්ට නොහැකි විය..අප සැමදා දුන්නේ අපගේ සංගීත ලෝලින් සෙවූ රසයයි..ඉදිරියටත් අප කරන්නේ එයයි.බාධක අතර අප සතු ශක්තිය අප හා රැඳි සිටින ඔබ සැමයි.අප හට නන් අයුරින් සහය වන සියලු දෙනාටත් අප හා රැඳි සිටින ඔබ සැමට LiveHitZ අපේ හද පිරි ප්‍රණාමය....


Special Thankz For......

1.Shalini Video Team
2.Nadun Video Team
3.Nimsara Video Team
4.Kasun Sudusingha
5.Isuru Sampath Marassana
6.Suresh Kumara


ඔන්න යටින්ම තියෙනවා Comment Box එක Comment එකක් දාලා අපිට සුබ පතන්න අමතක කරන්න එපා යලුවනේ...බුදු සරණයි ඔයලට...

(Lukshan-0775667828/0712201385)
(Madushan-0768718086)

Post a Comment

5 Comments

  1. GOOD LUCK MACHAN...THANKS FOR YOUR TEAM

    ReplyDelete
  2. Jayawewa digatama apith ekka inna lebewa.lankawe nohitiyath ape live songs pissuwa honda karanne LIVEHITZ thama budusaranai livehitz.🙋

    ReplyDelete
  3. ela. idiriyatath mewage hitz live show denna. ubalatata suba pathanawa

    ReplyDelete