Livehitz Celebrating 2nd Anniversary (2015/06/17 - 2017/06/17)




~අපිට අවුරුදු 2යි..වැඩ කෝටියයි~

වර්ෂ 2015ක් වූ ජුනි මස 17 වන දින Facebook හරහා දැන හැදින ගත් සහෝදරයන් දෙදෙනෙකු විසින් බොහෝ බාධක මැද ඇරඹු LiveHitZ.CoM නම් වෙබ් අඩවිය පසුව Facebook හරහාම මිතුරු වූ තවත් සහෝදරයන් කීපදෙනෙකුගේ ද සහයෝගය ඇතිව මේ දක්වා ඔබ සියලු දෙනා හට සජීවී සංගීත ප්‍රසංග ලබා දෙමින් වෙබ් අඩවි ගණයේ කිසිදා නොසිතු ආකාරයේ වෙබ් අඩවි නාමයක් මහත් ආන්දෝලනාත්මක ලෙස අවුරුදු 2ක් වැනි ඉතා කෙටිකාලයක් තුල ලබා ඇත...අප හට ඇති වු බාධක එමටයි.බොහෝ පිරිස් අපගේ ගමන නවතාලිමට විවිධ උත්සහ දැරුවද අපගේ සහෝදරයන්ගේ එකාවන් එකමුතු බැඳීම බිදලීමට ඔවුන්ට නොහැකි විය..අප සැමදා දුන්නේ අපගේ සංගීත ලෝලින් සෙවූ රසයයි..ඉදිරියටත් අප කරන්නේ එයයි.බාධක අතර අප සතු ශක්තිය අප හා රැඳි සිටින ඔබ සැමයි.අප හට නන් අයුරින් සහය වන සියලු දෙනාටත් අප හා රැඳි සිටින ඔබ සැමට LiveHitZ අපේ හද පිරි ප්‍රණාමය....

ඔන්න යටින්ම තියෙනවා Comment Box එක Comment එකක් දාලා අපිට සුබ පතන්න අමතක කරන්න එපා යලුවනේ...බුදු සරණයි ඔයලට...

(Lukshan-0775667828/0712201385)
(Madushan-0768718086)

Post a Comment

19 Comments

  1. Happy birthday live hitz

    ReplyDelete
  2. happy birthday livehitz.. thawath awurudu gaamakata apita live show dila ape lap purawanna waasanawa lebewa...!

    ReplyDelete
  3. Happy birthday live hitz

    ReplyDelete
  4. Happy birth day brooo....auba pathum 1 kenma bokkenma...

    ReplyDelete
  5. Happy birthday live hitz.com
    Jaya wewa...

    ReplyDelete
  6. Nice work livehitz. Conragts.

    ReplyDelete
  7. Happy birthday livehitz
    පට්ට මචං දිගටම කරගෙන යන්න සුබ පැතුම්
    🇱🇰🇱🇰🇱🇰🇱🇰

    ReplyDelete
  8. Happy birthday livehitz
    පට්ට මචං දිගටම කරගෙන යන්න සුබ පැතුම්
    🇱🇰🇱🇰🇱🇰🇱🇰

    ReplyDelete
  9. Happy birthday live hitz.com
    Jaya wewa..

    ReplyDelete
  10. Happy birthday live hitz.com

    ReplyDelete
  11. Suba Upan Dinayak.. Digatama Karagena Yanna..

    ReplyDelete
  12. Happy birthday Bro.

    ReplyDelete
  13. Happy birthday live hitz
    Best ma live band show page 1
    Lankawatama 1i
    Hamadamat 1 ma thamai

    ReplyDelete
  14. Happy b'day LIVEHITZ.
    and thanka you all

    ReplyDelete