🎂HAPPY BIRTHDAY LIVEHITZ🎂

හිතාගන්නත් බෑ.අද ඊයේ වගේ අවුරුදු 5ක්ම ගෙවිලා😋.එදා සිට මේ වන තෙක් අපට උදවු කරපු,අපිත් එක්ක හිටපු,අපිට බැනපු,අපේ නම කියලා Show ඉල්ලපු හැමෝටම බොහෝම ස්තුතියි..නවත්තන්නෙත් නෑ..නවත්තන්නත් බෑ..දිගටම අපිත් එක්කම ඉන්න..ජයවේවා...!😍👇♥️